Surah An-Nahl Verse 47 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlأَوۡ يَأۡخُذَهُمۡ عَلَىٰ تَخَوُّفٖ فَإِنَّ رَبَّكُمۡ لَرَءُوفٞ رَّحِيمٌ
නැතහොත් (මොවුන්ව විනාශ කර දැමිය හැකි යම්කිසි විපතක් පැමිණෙනු ඇත යන) බිය මත, බිය ලබා දී, මොවුන්ව අල්ලා නොගනු ඇත (යයිද නොබියව සිටින්නෙහුද? ඔහු තමන් කැමති දඬුවමක් මොවුන්ට ලබා දීමට බලසම්පන්නයෙකි). එහෙත් නියත වශයෙන්ම ඔබගේ දෙවියන් ඉතාමත් දයාබරවන්තවද කරුණාවන්තවද සිටින්නේය. (එබැවින් මෙතෙක් ඔවුන්ව දඬුවම් නොකර අත්හැර දමා ඇත්තේය)