أَوَلَمۡ يَرَوۡاْ إِلَىٰ مَا خَلَقَ ٱللَّهُ مِن شَيۡءٖ يَتَفَيَّؤُاْ ظِلَٰلُهُۥ عَنِ ٱلۡيَمِينِ وَٱلشَّمَآئِلِ سُجَّدٗا لِّلَّهِ وَهُمۡ دَٰخِرُونَ
අල්ලාහ් උත්පාදනය කර ඇති දැයෙන් කිසිවක් මොවුන් බැලූවේ නැද්ද? ඒවායේ සෙවනළු දකුණට හා වමට වශයෙන් ඇල වන්නේ අල්ලාහ්ට අවනත වී සුජූද් කර නමදින්නටය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel