وَلِلَّهِۤ يَسۡجُدُۤ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ مِن دَآبَّةٖ وَٱلۡمَلَـٰٓئِكَةُ وَهُمۡ لَا يَسۡتَكۡبِرُونَ
අහස්හිද, භූමියෙහිද ඇති අනිත් ජීවීන්ද අල්ලාහ්ටම හිස නවා නමදින්නාහ. මලායිකාවරුන්ද, එසේමය. ඔවුන් (ඉබ්ලීස් මෙන් ඔහුට සුජූද් නොකර) උඞගු බස් දෝඩන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel