Surah An-Nahl Verse 51 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahl۞وَقَالَ ٱللَّهُ لَا تَتَّخِذُوٓاْ إِلَٰهَيۡنِ ٱثۡنَيۡنِۖ إِنَّمَا هُوَ إِلَٰهٞ وَٰحِدٞ فَإِيَّـٰيَ فَٱرۡهَبُونِ
(මිනිසුනේ!) අල්ලාහ් මෙසේ පවසන්නේය: (එකක් වෙනුවට) දෙවිවරුන් දෙකක් ඔබ නොගනු. නියත වශයෙන්ම (ඔබගේ) දෙවියන් එකම එක් කෙනෙකි. එබැවින් (එක්කෙනා වන) මා හට ඔබ බිය වනු. (වෙන කිසිවෙකුටත් බිය නොවනු)