وَلَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَهُ ٱلدِّينُ وَاصِبًاۚ أَفَغَيۡرَ ٱللَّهِ تَتَّقُونَ
අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුටම අයත් දැයයි! ඔහුටම (සදාකල්) අවනත වීම අත්‍යාවශ්‍යය. (එබැවින්) එම අල්ලාහ් නොවන දැයටද ඔබ බිය වන්නේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel