وَمَا بِكُم مِّن نِّعۡمَةٖ فَمِنَ ٱللَّهِۖ ثُمَّ إِذَا مَسَّكُمُ ٱلضُّرُّ فَإِلَيۡهِ تَجۡـَٔرُونَ
ඔබට ලැබී ඇති හොඳ දැය සියල්ල අල්ලාහ් වෙතින් පැමිණ ඇති දැයයි. ඔබව කිසියම් දුක් කරදරයක් ළඟා වන අවස්ථාවේදී, ඔහු වෙතම පැමිණිලි කරන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel