لِيَكۡفُرُواْ بِمَآ ءَاتَيۡنَٰهُمۡۚ فَتَمَتَّعُواْ فَسَوۡفَ تَعۡلَمُونَ
අපි ඔවුන්ට පහළ කළ දැයද, ප්‍රතික්ෂේප කර හරින්නාහ. (එබැවින් ඔවුන්ට “මොලොවදී) පොඩියක් සුවය විඳ ගනු. පසුව (පරලොවදී) ඔබ (සත්‍යය) දැන ගන්නෙහුය” (යයි නබියේ! ඔබ පවසනු මැනව)
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel