Surah An-Nahl Verse 56 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَيَجۡعَلُونَ لِمَا لَا يَعۡلَمُونَ نَصِيبٗا مِّمَّا رَزَقۡنَٰهُمۡۗ تَٱللَّهِ لَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَفۡتَرُونَ
අපි ඔවුන්ට දුන් වස්තුන්ගෙන් එක් කොටසක් තමන් නොදැනුවත් දැය (වන දෙවිවරුන්ට) යයි සඳහන් කර පවසන්නාහ. අල්ලාහ් මත සත්තකින්ම! ඔබ මනක්කල්පිතව පවසන මෙම බොරු (කියමන්) ගැන (පරලොවදී) නියත වශයෙන්ම ඔබව විමසනු ලබන්නෙහුය