وَيَجۡعَلُونَ لِلَّهِ ٱلۡبَنَٰتِ سُبۡحَٰنَهُۥ وَلَهُم مَّا يَشۡتَهُونَ
(නබියේ!) මොවුන් අල්ලාහ්ට ගැහැනු දරුවන් ඇත යයි පවසන්නාහ. ඔහු නම්, (මෙයින්) ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. එහෙත් ඔවුන් නම්, තමන්ට වෙනත් (පිරිමි දරුවන්වම) කැමති වන්නාහ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel