Surah An-Nahl Verse 61 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَلَوۡ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِظُلۡمِهِم مَّا تَرَكَ عَلَيۡهَا مِن دَآبَّةٖ وَلَٰكِن يُؤَخِّرُهُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۖ فَإِذَا جَآءَ أَجَلُهُمۡ لَا يَسۡتَـٔۡخِرُونَ سَاعَةٗ وَلَا يَسۡتَقۡدِمُونَ
මිනිසුන් කරන වැරදි ගැන ඔවුන්ව අල්ලාහ් (එවෙලෙ එවෙලේම) අල්ලා ගනු ලබන්නේ නම්, (භූමියෙහි) ජීවීන්ගෙන් කිසිවක් ඔහු අත්හැර දමන්නේ නැත. එහෙත් එක් නියමිත කාලයක් දක්වා (හසු නොකර) ඔවුන්ව කල් දමන්නේය. ඔවුන්ගේ වාරය පැමිණෙන අවස්ථාවේදී, එක් තත්පරයක් හෝ පසු වන්නේද නැත. කළින් වන්නේද නැත