Surah An-Nahl Verse 62 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَيَجۡعَلُونَ لِلَّهِ مَا يَكۡرَهُونَۚ وَتَصِفُ أَلۡسِنَتُهُمُ ٱلۡكَذِبَ أَنَّ لَهُمُ ٱلۡحُسۡنَىٰۚ لَا جَرَمَ أَنَّ لَهُمُ ٱلنَّارَ وَأَنَّهُم مُّفۡرَطُونَ
තමන් කැමති නැති දැය (වන ගැහැනු දරුවන්ව), අල්ලාහ්ට ඈඳන මොවුන් (පරලොවදී) නියත වශයෙන්ම තමන්ට හොඳක්ම ලැඛෙනු ඇත යයි තමන්ගේ දිවෙන් (මුවින්) බොරු ගොතමින් ප්‍රශංසා කර පවසන්නාහ. නියත වශයෙන්ම මොවුන්ට නිරයම ඇත්තේය යන්නෙහිද, (නිරයට) පළමුවෙන්ම මොවුන්වම එළවනු ලබන්නාහ යන්නෙහිද, කිසිම සැකයක් නැත