Surah An-Nahl Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlتَٱللَّهِ لَقَدۡ أَرۡسَلۡنَآ إِلَىٰٓ أُمَمٖ مِّن قَبۡلِكَ فَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَهُوَ وَلِيُّهُمُ ٱلۡيَوۡمَ وَلَهُمۡ عَذَابٌ أَلِيمٞ
(නබියේ!) අල්ලාහ් මත සත්තකින්ම! ඔබට පෙර විසූ විවිධ සමුහයන්ටද අපි (අපගේ) දූතයින්ව යැව්වෙමු. එහෙත් ෂෙයිතාන් ඔවුන්ට නම්, ඔවුන්ගේ (නපුරු) කාරණාවන්ම අලංකාරවත් කර පෙන්වූවේය. අද දින මොවුන්ටද ඔහුම සහායයන් වශයෙන් සිටින්නේය. එබැවින් මොවුන්ට ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත