Surah An-Nahl Verse 64 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَمَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ ٱلَّذِي ٱخۡتَلَفُواْ فِيهِ وَهُدٗى وَرَحۡمَةٗ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
තවද (නබියේ!) මොවුන් කුමන කාරණාවන්හි තර්ක කරමින් සිටියෝද, ඒවා ඔබ පැහැදිලි කිරීම ස`දහාම මෙම ධර්මය ඔබ කෙරෙහි අපි පහළ කළෙමු. තවද විශ්වාසවන්ත ජනතාවට (මෙය) ඍජු මාර්ගයක් වශයෙන්ද, එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය