وَٱللَّهُ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَحۡيَا بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَسۡمَعُونَ
අල්ලාහ්ම වලාකුළෙන් වැස්ස වැසීමට සලස්වා ජීවය නැති වී ගිය භූමියට එමගින් ජීවය ලබා දෙන්නේය. (හොඳ ඔවදනට) සවන් දෙන ජනතාවට නියත වශයෙන්ම මෙහි එක් සාධකයක් ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel