وَمِن ثَمَرَٰتِ ٱلنَّخِيلِ وَٱلۡأَعۡنَٰبِ تَتَّخِذُونَ مِنۡهُ سَكَرٗا وَرِزۡقًا حَسَنًاۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَعۡقِلُونَ
ඉඳි, මිදි ආදී පලතුරුවලින් මත්පැන්ද, හොඳ ආහාරයන්ද ඔබ නිපදවන්නෙහිය. නියත වශයෙන්ම මෙහිද බුද්ධිමත් ජනතාවට එක් සාධකයක් ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel