وَأَوۡحَىٰ رَبُّكَ إِلَى ٱلنَّحۡلِ أَنِ ٱتَّخِذِي مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا وَمِنَ ٱلشَّجَرِ وَمِمَّا يَعۡرِشُونَ
ඔබගේ දෙවියන් මී මැස්සන්ට හොඳ වැටහීමක් ඇති කරන්නේය. “කඳුවලද, ගස්වලද, උස ගොඩනැගිලිවලද ඔබ කූඩු තනා ගනු”
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel