Surah An-Nahl Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlثُمَّ كُلِي مِن كُلِّ ٱلثَّمَرَٰتِ فَٱسۡلُكِي سُبُلَ رَبِّكِ ذُلُلٗاۚ يَخۡرُجُ مِنۢ بُطُونِهَا شَرَابٞ مُّخۡتَلِفٌ أَلۡوَٰنُهُۥ فِيهِ شِفَآءٞ لِّلنَّاسِۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ
“තවද ඔබ සෑම වර්ගයකම පලතුරුවලින් (මල්වලින්) පානය කර, ඔබගේ දෙවියන්ගේ පහසු මාර්ගයන්හි (ඔබගේ කූඩු තුළට) හැකිළී යනු”. මෙමගින් උගේ කුසෙන් විවිධ වර්ණයන්ගෙන් යුත් පානයක් (මී පැනි) ඉකුත් වන්නේය. එයින් මිනිසුන්ට සුවය ඇත. නියත වශයෙන්ම මෙහිද සිතා දැන ගත හැකි ජනතාවට එක් සාධකයක් ඇත”