Surah An-Nahl Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَٱللَّهُ خَلَقَكُمۡ ثُمَّ يَتَوَفَّىٰكُمۡۚ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡ لَا يَعۡلَمَ بَعۡدَ عِلۡمٖ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ عَلِيمٞ قَدِيرٞ
ඔබව උත්පාදනය කළේ අල්ලාහ්ය. පසුව ඔහුම ඔබව මරණයට පත් කරන්නේය. ඉගෙන ගෙන දැන සිටියද, කිසිවක් නොදන්නා අය මෙන් බවට පත් වන මහළු විය දක්වා ජීවත්ව සිටින අයද ඔබගෙන් ඇත. (ඔබගෙන් කවුරුන්, කවුරුන්ව කොපමණ කලක් අත්හැර දමා සිටිය යුතුද යන්න) නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නෙකු හා (එසේ කිරීමට) ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය