Surah An-Nahl Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَٱللَّهُ فَضَّلَ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖ فِي ٱلرِّزۡقِۚ فَمَا ٱلَّذِينَ فُضِّلُواْ بِرَآدِّي رِزۡقِهِمۡ عَلَىٰ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَهُمۡ فِيهِ سَوَآءٌۚ أَفَبِنِعۡمَةِ ٱللَّهِ يَجۡحَدُونَ
ඔබගෙන් සමහරෙකුව සමහරෙකුට වඩා ආහාරයෙන් අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. එසේ උසස් තත්වයට පත් වූවන් තමන්ට එක්කාසු වූ (මිනිසුන්, වහලූන් ආදී) අයට ආහාරයෙන් තමන්ටත් සමාන වන සේ දිය හැකිව තිබියදී තමන් වෙත ඇති ආහාරයන් (ප්‍රතිශතයට අනුව) ඔවුන්ට ලබා දෙන්නේ නැත. (මෙසේ කිරීම මගින් ඔවුන්ට ලබා දී ඇති) අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නෙහුද