Surah An-Nahl Verse 72 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَٱللَّهُ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَجَعَلَ لَكُم مِّنۡ أَزۡوَٰجِكُم بَنِينَ وَحَفَدَةٗ وَرَزَقَكُم مِّنَ ٱلطَّيِّبَٰتِۚ أَفَبِٱلۡبَٰطِلِ يُؤۡمِنُونَ وَبِنِعۡمَتِ ٱللَّهِ هُمۡ يَكۡفُرُونَ
ඔබගෙන්ම ඔබ වෙනුවෙන් භාර්යයාවන් අල්ලාහ් නිර්මාණය කර ඇත්තේය. තවද ඔබගේ භාර්යයාවන්ගෙන් දරුවන්වද, මුනුබුරු මිණිබිරියන්වද උත්පාදනය කර, ඔබට හොඳ ආහාරයන්ද කවන්නේය. (මෙසේ තිබියදී) ඔවුන් (තමන් වෙනුවෙන් මනක්කල්පිත කර ගත්) ව්‍යාජ දැය විශ්වාස කර, අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔවුන් ප්‍රතික්ෂේප කරන්නෙහුද