وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَمۡلِكُ لَهُمۡ رِزۡقٗا مِّنَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ شَيۡـٔٗا وَلَا يَسۡتَطِيعُونَ
තවද ඔවුන් අල්ලාහ් නොවන දැය නමදින්නාහ. (ඒවා) අහස්හි හෝ භූමියෙහි හෝ ඇති කිසිම වස්තුවක් මොවුන්ට විනාශ කර දැමීමට නිදහස හෝ බලයක් හෝ නැති දැයයි
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel