فَلَا تَضۡرِبُواْ لِلَّهِ ٱلۡأَمۡثَالَۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ
එබැවින් (ඒවා සර්ව බලධාරී) අල්ලාහ්ට ඔබ උපමාවන් බවට පත් නොකරනු. (අල්ලාහ්ට අයත් උපමාව) නියත වශයෙන්ම අල්ලාහ්ම දන්නේය. ඔබ නොදන්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel