Surah An-Nahl Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahl۞ضَرَبَ ٱللَّهُ مَثَلًا عَبۡدٗا مَّمۡلُوكٗا لَّا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَمَن رَّزَقۡنَٰهُ مِنَّا رِزۡقًا حَسَنٗا فَهُوَ يُنفِقُ مِنۡهُ سِرّٗا وَجَهۡرًاۖ هَلۡ يَسۡتَوُۥنَۚ ٱلۡحَمۡدُ لِلَّهِۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يَعۡلَمُونَ
අල්ලාහ් (මෙයට දෙදෙනෙකු) උපමා වශයෙන් පවසන්නේය. කෙනෙකු කිසිම (භාණ්ඩයක් සුවයංව තනන්නට හෝ දෙන්නට හෝ) ශක්තියක් නොමැති වහලෙකි. අනිත් කෙනා නම්, අපි ඔහුට අප වෙතින් හො`ද වස්තූන් බොහෝ ලබා දී ඇත්තෙමු. ඔහුද ඒවා රහසින්ද, ප්‍රසිද්ධියේද දානමාන කරමින් සිටින්නේය. මේ දෙදෙනාම සමාන වන්නෙහුද? (සමාන වන්නේ නැත). ප්‍රශංසා සියල්ල අල්ලාහ්ටම අයත්ය. ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත