Surah An-Nahl Verse 76 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَضَرَبَ ٱللَّهُ مَثَلٗا رَّجُلَيۡنِ أَحَدُهُمَآ أَبۡكَمُ لَا يَقۡدِرُ عَلَىٰ شَيۡءٖ وَهُوَ كَلٌّ عَلَىٰ مَوۡلَىٰهُ أَيۡنَمَا يُوَجِّههُّ لَا يَأۡتِ بِخَيۡرٍ هَلۡ يَسۡتَوِي هُوَ وَمَن يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَهُوَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකු (වෙනත්) උපමාවක් වශයෙන් පවසන්නේය. එයින් කෙනෙකු ගොළු (වහලෙකි). කිසිවක් කිරීමට ශක්තියක් නොමැත්තෙකි. ඔහු තම හාම්පුතාට බරක් වශයෙන්ද සිටින්නේය. ඔහුව කුමක් සඳහා යැවුවද, (හානියක් මිස) කිසිම හොඳක් ගෙන එන්නේ නැත. අනිත් කෙනා නම්, (සියල්ල හොඳින් දැන) ඍජු මාර්ගයෙහි සිටිමින් (අනිත් අයටද) සාධාරණයම පොළඹවමින්ම සිටින්නේය. මෙවැන්නෙකුට (ගොළුවෙකු වන) ඔහු සමාන වන්නෙහුද