Surah An-Nahl Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَمَآ أَمۡرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمۡحِ ٱلۡبَصَرِ أَوۡ هُوَ أَقۡرَبُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
අහස්හිද, භූමියෙහිද ඇති රහස් අල්ලාහ්ටම අයත්ය. (එය වෙන කිසිවෙකුත් දන්නේ නැත). එබැවින් (යුග) අවසන් කාලය, ඇස්පිල්ලමක් ගසන්නාක් මෙන් හෝ නැතහොත් ඊටත් වඩා වේගයෙන් හෝ අවසන් වී යනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන්ම සිටින්නේය