Surah An-Nahl Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَٱللَّهُ أَخۡرَجَكُم مِّنۢ بُطُونِ أُمَّهَٰتِكُمۡ لَا تَعۡلَمُونَ شَيۡـٔٗا وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَ لَعَلَّكُمۡ تَشۡكُرُونَ
කිසිවක් ඔබ නොදන්නා අය වශයෙන් සිටියදී, ඔබගේ මව්වරුන්ගේ කුසෙන් අල්ලාහ්ම ඔබව ඉකුත් කළේය. තවද ඔබට කණ්ද, ඇස්ද හෘදයද, ලබා දුන් අයද ඔහුය. (මෙයට) ඔබ (ඔහුට) කෘතඥ වනු මැනව