Surah An-Nahl Verse 79 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlأَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ مُسَخَّرَٰتٖ فِي جَوِّ ٱلسَّمَآءِ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱللَّهُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يُؤۡمِنُونَ
අහස් ගැඛෙහි (දෙවියන්ගේ නියෝගයට) අනුව යටත් වී පියාඹන පක්ෂීන්ව ඔවුන් දුටුවේ නැද්ද? ඒවා (අහස්හි) උසුළාගෙන සිටින්නා අල්ලාහ් හැර වෙන කිසිවෙකුත් නැත. විශ්වාසය තැබූ ජනතාවට නියත වශයෙන්ම මෙහිද විවිධ සාධකයන් ඇත්තේය