Surah An-Nahl Verse 97 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlمَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ
පිරිමි වුවද, ගැහැනු වුවද, විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කවුරුන් කළා වුවද, නියත වශයෙන්ම අපි ඔවුන්ව (මෙලොවදී) හොඳ ජීවිතයක් ගත කිරීමට සලස්වන්නෙමු. තවද (පරලොවදී නම්), ඔවුන් කරමින් සිටි දැයට වඩා ඉතාමත් අලංකාරවත් ඵලවිපාකම නියත වශයෙන්ම අපි ඔවුන්ට දෙන්නෙමු