Surah An-Nahl Verse 96 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlمَا عِندَكُمۡ يَنفَدُ وَمَا عِندَ ٱللَّهِ بَاقٖۗ وَلَنَجۡزِيَنَّ ٱلَّذِينَ صَبَرُوٓاْ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ
ඔබ වෙත ඇති (වස්තූන්) සියල්ල වියදම් වී යනු ඇත. අල්ලාහ් වෙත ඇති දැය නම්, (සදාකල්) ස්ථීරව තිඛෙණු ඇත. කවුරුන් (දුක් ගැහැට ස්ථීර වශයෙන්) විඳ දරා ගන්නෝද, ඔවුන් (කරන බොහොමයක් දැහැමි කාරණාවන්ට ඔවුන්) කළ දැයට වඩා ඉතාමත් අලංකාරවත් ඵලවිපාක නියත වශයෙන්ම අපි ඔවුන්ට ලබා දෙන්නෙමු