وَلَا تَشۡتَرُواْ بِعَهۡدِ ٱللَّهِ ثَمَنٗا قَلِيلًاۚ إِنَّمَا عِندَ ٱللَّهِ هُوَ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ
අල්ලාහ් වෙත දුන් පොරොන්දුව සුළු මුදලකට ඔබ විකුණා නොදමනු. ඔබ බුද්ධිමතුන් වශයෙන් සිටින්නෙහු නම්, අල්ලාහ් වෙත සිටීමම ඉතාමත් උසස් වනු ඇත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel