Surah An-Nahl Verse 94 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَلَا تَتَّخِذُوٓاْ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ فَتَزِلَّ قَدَمُۢ بَعۡدَ ثُبُوتِهَا وَتَذُوقُواْ ٱلسُّوٓءَ بِمَا صَدَدتُّمۡ عَن سَبِيلِ ٱللَّهِ وَلَكُمۡ عَذَابٌ عَظِيمٞ
ඔබ අතරේ ඔබ (අපරාධ කිරීම සඳහා) ඔබගේ දිව්රුම හේතුවක් බවට පත් කර නොගනු. එසේ කළහොත් ස්ථීර වූ (ඔබගේ) පාදයන් ලිස්සා යනු ඇත. තවද (දිව්රුම කඩ කිරීම මගින්) අල්ලාහ්ගේ මාර්ගය ඔබ වළක්වා ගැනීමේ හේතුවෙන් විවිධ දුක් ගැහැටද ඔබ විඳීමට සිදු වනු ඇත. තවද ඉමහත් වූ දඬුවම්ද ඔබට ලැඛෙනු ඇත