Surah An-Nahl Verse 93 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُضِلُّ مَن يَشَآءُ وَيَهۡدِي مَن يَشَآءُۚ وَلَتُسۡـَٔلُنَّ عَمَّا كُنتُمۡ تَعۡمَلُونَ
අල්ලාහ් අදහස් කර තිබුණේ නම්, ඔබ සියල්ලන්වම එකම (ධර්මයක් අදහන) සමූහයක් බවට පත් කරන්නට ඉඩ තිබුණි. එහෙත් (ඔහු) තමන් අදහස් කළ අයව, (ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන්) වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නේය. තමන් අදහස් කරන අයව, (ඔවුන්ගේ පරිශුද්ධභාවයේ හේතුවෙන්) ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. ඔබ කරමින් සිටි ක්‍රියාවන් ගැන නියත වශයෙන්ම ඔබ (විනිශ්චය දිනදී) ප්‍රශ්න කරනු ලබන්නෙහුය