Surah Al-Isra Verse 107 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israقُلۡ ءَامِنُواْ بِهِۦٓ أَوۡ لَا تُؤۡمِنُوٓاْۚ إِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مِن قَبۡلِهِۦٓ إِذَا يُتۡلَىٰ عَلَيۡهِمۡ يَخِرُّونَۤ لِلۡأَذۡقَانِۤ سُجَّدٗاۤ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(කුර්ආනය වන) මෙය, ඔබ විශ්වාස කරනු. නැතහොත් විශ්වාස නොකර සිටිනු. (ඒ ගැන අපට කිසිම අඩු පාඩුවක් නැත)”. නියත වශයෙන්ම මීට පෙර (ධර්මයන්හි සත්‍ය) ඥානය කවුරුන් හට ලබා දී තිබුනේද, ඔවුන් වෙත (මෙම ධර්මය) සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් ඔවුන් (මෙය විශ්වාස කර) මුණින් අතට වැටී (මා හට) සුජූද් කරන්නාහ