وَقُرۡءَانٗا فَرَقۡنَٰهُ لِتَقۡرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكۡثٖ وَنَزَّلۡنَٰهُ تَنزِيلٗا
මිනිසුන්ට ඔබ ටිකෙන් ටික සමුදීරණය කර පෙන්වීම පිණිස, මෙම කුර්ආනය විවිධ කොටස් වශයෙන් අපි වෙන් කළෙමු. ඒ සඳහාම අපි මෙය ටිකෙන් ටික පහළ කළෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel