وَبِٱلۡحَقِّ أَنزَلۡنَٰهُ وَبِٱلۡحَقِّ نَزَلَۗ وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا مُبَشِّرٗا وَنَذِيرٗا
සම්පූර්ණයෙන්ම ඔබ මගින්ම මෙම ධර්මය අපි පහළ කළෙමු. එයත් සත්‍යය මගින්ම පහළ විය. (නබියේ!) අපි ඔබව ශුභාරංචි පවසන්නෙකු වශයෙන්ද, බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද මිස, යැව්වේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel