Surah Al-Isra Verse 104 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَقُلۡنَا مِنۢ بَعۡدِهِۦ لِبَنِيٓ إِسۡرَـٰٓءِيلَ ٱسۡكُنُواْ ٱلۡأَرۡضَ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ جِئۡنَا بِكُمۡ لَفِيفٗا
ඉන් පසුව ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට අපි මෙසේ පැවසුවෙමු: “ඔබ මෙම භූමියෙහි වාසය කරනු. විනිශ්චය දින පොරොන්දුව පැමිණියහොත් ඔබ සියල්ලන්වම (ප්‍රශ්න කිරීම) සඳහා අප වෙත ගෙන එනු ලැබ, ඒකරාශී කරමු”