فَأَرَادَ أَن يَسۡتَفِزَّهُم مِّنَ ٱلۡأَرۡضِ فَأَغۡرَقۡنَٰهُ وَمَن مَّعَهُۥ جَمِيعٗا
(එයට මූසාවද, ඔහුගේ ජනතාව) සියල්ලද තම රටින් පිටුවහල් කිරීමටම ඔහු අදහස් කළේය. එහෙත් (ඒ අතර) ඔහුවද, ඔහු සමග සිටි (ඔහුගේ ජනතාව) සියල්ලද අපි ගිල්වා දැමුවෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel