وَيَدۡعُ ٱلۡإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلۡخَيۡرِۖ وَكَانَ ٱلۡإِنسَٰنُ عَجُولٗا
පින් ඉල්ලා ප්‍රාර්ථනා කරන්නාක් මෙන්ම (සමහර අවස්ථාවන්හිදී නොදැනුවත්කම නිසා) පාපයන් ඉල්ලාද ප්‍රාර්ථනා කරන්නේය. (මන්දයත්) මිනිසා (ස්වභාවයෙන්ම ඉවසීම බිඳී ගිය) ඉක්මන්කාරයෙකු වශයෙන්ම සිටින්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel