Surah Al-Isra Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَجَعَلۡنَا ٱلَّيۡلَ وَٱلنَّهَارَ ءَايَتَيۡنِۖ فَمَحَوۡنَآ ءَايَةَ ٱلَّيۡلِ وَجَعَلۡنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبۡصِرَةٗ لِّتَبۡتَغُواْ فَضۡلٗا مِّن رَّبِّكُمۡ وَلِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ وَكُلَّ شَيۡءٖ فَصَّلۡنَٰهُ تَفۡصِيلٗا
රාත්‍රියද දහවලද අපි සාධකයන් දෙකක් බවට පත් කළෙමු. (එහි) රාත්‍රියේ සාධකය මැකී යාමට සැලැස්සුවෙමු. (විවිධ ස්ථානයන්ට ගොස්) ඔබ ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන් සොයා ගැනීම ස`දහා දහවලේ සාධකය ආලෝකමත් කළෙමු. වර්ෂයන්හි සංඛ්‍යාවද, (මාසයන්හි) ගණනයද (මෙමගින්) ඔබ දැන ගැනීම සඳහාම (අපි මේ ආකාරයට සැලැස්සුවෙමු). සෑම කාරණාවක්ම පැහැදිලිවම අපි විවරණය කර ඇත්තෙමු