Surah Al-Isra Verse 110 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israقُلِ ٱدۡعُواْ ٱللَّهَ أَوِ ٱدۡعُواْ ٱلرَّحۡمَٰنَۖ أَيّٗا مَّا تَدۡعُواْ فَلَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰۚ وَلَا تَجۡهَرۡ بِصَلَاتِكَ وَلَا تُخَافِتۡ بِهَا وَٱبۡتَغِ بَيۡنَ ذَٰلِكَ سَبِيلٗا
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ අල්ලාහ් යයි ආරාධනා කරනු. නැතහොත් රහ්මාන් යයි ආරාධනා කරනු. (මේ දෙකෙන්) කුමන නමකින් ඔබ ඔහුව ආරාධනා කළා වුවද, (කම් නැත. ආරාධනා කරනු). ඔහුට අලංකාරවත් (තවත්) බොහොමයක් ශුද්ධ වූ නාමයන් ඇත. (නබියේ!) ඔබගේ නැමදුමෙහි ඔබ ඉතාමත් ශබ්ද නගාද සමුදීරණය නොකරනු (මැනව!) ඉතාමත් පහත් හඬින්ද සමුදීරණය නොකරනු (මැනව!) මේ අතර ඇති මැදි මාර්ගයම අනුගමනය කරනු (මැනව!)”