Surah Al-Isra Verse 111 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي لَمۡ يَتَّخِذۡ وَلَدٗا وَلَمۡ يَكُن لَّهُۥ شَرِيكٞ فِي ٱلۡمُلۡكِ وَلَمۡ يَكُن لَّهُۥ وَلِيّٞ مِّنَ ٱلذُّلِّۖ وَكَبِّرۡهُ تَكۡبِيرَۢا
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයත්ය! ඔහුට කිසිම පරම්පරා දරුවෙකුත් නැත. ඔහුගේ රාජ්‍යයෙහි මිතුරන් කිසිවෙකුත් නැත. ඔහු ඛෙලහීනයෙකු වශයෙන් සිටින්නේය යයි (පැවසීමට ඉඩක් නැත). ඔහුට උදව්කරුවන් කිසිවෙකුද නැත”. එබැවින් ඔහුව ඉමහත් සේ ආඩම්බරයෙන් යුතුව පවසනු මැනව