ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِيٓ أَنزَلَ عَلَىٰ عَبۡدِهِ ٱلۡكِتَٰبَ وَلَمۡ يَجۡعَل لَّهُۥ عِوَجَاۜ
සියලූ ප්‍රශංසා අල්ලාහ්ටම අයත්ය! ඔහුම තම වහලා (මුහම්මද් සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කෙරෙහි මෙම ධර්මය පහළ කළේය. එහි ඔහු කිසිම (අඩු පාඩුවක්ද), ඇදයක්ද තැබුවේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel