Surah Al-Kahf Verse 2 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfقَيِّمٗا لِّيُنذِرَ بَأۡسٗا شَدِيدٗا مِّن لَّدُنۡهُ وَيُبَشِّرَ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّـٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرًا حَسَنٗا
එය (වෙනස් කළ නොහැකි) ඉතාමත් ස්ථීරවත් එකකි. අල්ලාහ්ගේ දරුණු දඬුවම ගැන (ප්‍රතික්ෂේප කරන්නන්ට) බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහාද, කවුරුන් (එය) විශ්වාසය තබා (එහි සඳහන්ව ඇති අන්දමට) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට (අලංකාරවත්) හොඳ ඵලවිපාකය (වන ස්වර්ගය) නියත වශයෙන්ම ඇතැයි ශුභාරංචි පැවසීම සඳහාද (මෙය සැලසුම් කර තැබුවේය)