Surah Al-Isra Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israمَّنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبۡعَثَ رَسُولٗا
කවුරුන් ඍජු මාර්ගයෙහි යන්නේද, ඔහු තමන්ගේ හොඳටම ඍජු මාර්ගයෙහි ගමන් කරන්නේය. කවුරුන් වැරදි මාර්ගයෙහි යන්නේද, ඔහු (වැරදි මාර්ගයෙහි ගොස්) තමන්ට හානියක් කර ගන්නේය. කෙනෙකුගේ පව් බර, වෙනත් කෙනෙකු උසුළන්නේ නැත. (බිය ගන්වා අනතුරු අඟවන අපගේ) දුතයාව නොයවන තුරු අපි (කිසිවෙකුටත්) දඬුවම් කරන්නේ නැත