Surah Al-Isra Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَإِذَآ أَرَدۡنَآ أَن نُّهۡلِكَ قَرۡيَةً أَمَرۡنَا مُتۡرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيۡهَا ٱلۡقَوۡلُ فَدَمَّرۡنَٰهَا تَدۡمِيرٗا
කුමක් හෝ එක් රටක් (එම රටේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන්) අපි විනාශ කර දැමීමට අදහස් කළහොත්, එහි සුවසේ ජීවත් වන්නන්ව අපි පොළඹවන්නෙමු. ඔවුන් එහි අපරාධ කිරීමට ආරම්භ කරනු ඇත. පසුව ඔවුන් කෙරෙහි අපගේ පොරොන්දුව ඇති වනු ඇත. එම රට අපි මුලින් උපුටා විනාශ කර දමන්නෙමු