Surah Al-Isra Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israمَّن كَانَ يُرِيدُ ٱلۡعَاجِلَةَ عَجَّلۡنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلۡنَا لَهُۥ جَهَنَّمَ يَصۡلَىٰهَا مَذۡمُومٗا مَّدۡحُورٗا
කවුරුන් (පරලොව ප්‍රතික්ෂේප කර දමා) මෙලොව පමණක් කැමති වන්නෝද, ඔවුන්ගෙන් අපි අදහස් කළ අයට, අපි කැමති දැය මෙලොවදීම ලබා දෙන්නෙමු. පසුව (පරලොවදී) නිරයම ඔවුන්ට පිළියෙල කර ඇත්තෙමු. ඔවුන් නින්දා කරනු ලැබූවන් වශයෙන්ද ශාප කරනු ලැබුවන් වශයෙන්ද එහි ඇතුළු වනු ඇත