وَمَنۡ أَرَادَ ٱلۡأٓخِرَةَ وَسَعَىٰ لَهَا سَعۡيَهَا وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَـٰٓئِكَ كَانَ سَعۡيُهُم مَّشۡكُورٗا
කවුරුන් පරලොව කැමති වී ඒ සඳහා ඉමහත් වූ ප්‍රයත්නයක්ද දරාගෙන, විශ්වාසයද තබා සිටින්නෝද, එවැන්නන්ගේ ක්‍රියාවන් (අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් ආදරයෙන් යුතුව) බාර ගනු ලැබේ
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel