Surah Al-Isra Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israكُلّٗا نُّمِدُّ هَـٰٓؤُلَآءِ وَهَـٰٓؤُلَآءِ مِنۡ عَطَآءِ رَبِّكَۚ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحۡظُورًا
(මෙලොව කැමති වන) ඔවුන්ටද (පරලොව කැමති වන) මොවුන්ටද ආදී සියල්ලන්ටම ඔබගේ දෙවියන් තමන්ගේ වරප්‍රසාදයන් මගින්ම උදව් කරන්නේය. ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන් (මේ දෙදෙනාගෙන් කිසිවෙකුටත්) වළක්වා දැමුවේ නැත