كُلّٗا نُّمِدُّ هَـٰٓؤُلَآءِ وَهَـٰٓؤُلَآءِ مِنۡ عَطَآءِ رَبِّكَۚ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحۡظُورًا
(අයහපත ප්‍රිය කරන) ඔවුන් හා ( යහපත ප්‍රිය කරන) මොවුන් යන සියල්ලටම නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහයෙන් අපි පිරිනැමුවෙමු. නුඹගේ පරමාධිපතිගේ අනුග්‍රහය වළක්වනු ලබන්නක් නොවීය
Author: Www.islamhouse.com