ٱنظُرۡ كَيۡفَ فَضَّلۡنَا بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖۚ وَلَلۡأٓخِرَةُ أَكۡبَرُ دَرَجَٰتٖ وَأَكۡبَرُ تَفۡضِيلٗا
(නබියේ! මෙලොව ජීවිතයෙහි මොවුන්ගෙන්) සමහරෙකුව සමහරෙකු මත කෙසේ නම් උසස් කර ඇත්තේද යන්න ඔබ අවධානය කර බලනු මැනව! පරලොව (ජීවිතය) නම්, පදවීන්ගෙන්ද අති විශාලය. ගෞරවයෙන්ද කොපමණදෝ උසස්ය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel